Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Lorry driver accidentally killed her daughter




ufvd,aisu wuqKqfodj m%foaYfha§ ^01 od& iji isÿjQ wk;=rlska jhi wjqreÿ 2 1$2 l oeßhla‌ ñh.sh fYdalckl mqj;la jd¾;d úh'fufia ñhf.dia‌ we;af;a ufvd,aisu wuqKqfodj j;= m%foaYfha mÈxÑ tia‌' nd, pkao%ka ^38& yeúßÈ mqoa.,fhls  fuu isoaÈfhka ñh.sh we;af;a ßhÿref.a ÈhKsh jk nd,pkao%ka fl!Y,Hd kue;s oeßh fõ'
tia‌' nd,pkao%ka kue;a;d ufvd,aisu k.rfha f,dß r: ßhEÿfrls' fjk;a ysñlrejl=f.a f,dßhl ßheÿre f,i fiajh lrk Tyq ^01 od& iji f,dßh /f.k ;u ksji n,d msg;aj f.dia‌ we;'ta hk w;r;=f¾§ Tyqg Tyqf.a ñ;=frl= yuqù f,dß r:h ud¾.h mfil kj;d iq¿ fõ,djla‌ Tyq iu. l;d ny lrñka ys| we;' fuu wjia‌:dfõ§ ksji wi, lvhlg f.dia‌ isá ñh.sh oeßh mshdf.a f,dß r:h oel Èj ú;a tys msgqmi /£ isg mshd wu;ñka ys| we;'
ñ;=rd iu. l;d ny wjika l< nd,pkao%ka h<s f,dß r:h mK .kajd bÈßhg .ekSug hdfï§ fkdis;+ f,i th msgqmig meñK msgqmi jQ oeßh f,dß r:hg hgù ;sfí' nrm;< f,i ;=jd, ,nd isá oeßh mia‌ir Èid frday,g f.k hk w;r;=r§ ñhf.dia‌ we;
f,dß r:fha ßhEÿre tia‌' nd,pkao%ka kue;s ñh.sh oeßhf.a mshd oekg ufvd,aisu fmd,sish u.ska w;awvx.=jg f.k we;' Tyq nÿ,a, ufyia‌;%d;a wêlrKh fj; bÈßm;a lsÍug kshñ;j we;'ufvd,aisu fmd,sia‌ ia‌:dkdêm;s r;akisß nKa‌vdr uy;df.a m%Odk;ajfhka isoaêh ms<sn| jeäÿr mÍla‍IK lghq;= fufyhjkq ,nhs'


මඩොල්සිම අමුණුදොව ප්‍රදේශයේදී (01 දා) සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 2 1/2 ක දැරියක්‌ මියගිය ශෝකජනක පුවතක් වාර්තා විය.මෙසේ මියගොස්‌ ඇත්තේ මඩොල්සිම අමුණුදොව වතු ප්‍රදේශයේ පදිංචි එස්‌. බාල චන්ද්‍රන් (38) හැවිරිදි පුද්ගලයෙකි  මෙම සිද්දියෙන් මියගිය ඇත්තේ රියදුරුගේ දියණිය වන බාලචන්ද්‍රන් කෞශල්‍යා නමැති දැරිය වේ.
එස්‌. බාලචන්ද්‍රන් නමැත්තා මඩොල්සිම නගරයේ ලොරි රථ රියෑදුරෙකි. වෙනත් හිමිකරුවකුගේ ලොරියක රියැදුරු ලෙස සේවය කරන ඔහු (01 දා) සවස ලොරිය රැගෙන තම නිවස බලා පිටත්ව ගොස්‌ ඇත.ඒ යන අතරතුරේදී ඔහුට ඔහුගේ මිතුරෙකු හමුවී ලොරි රථය මාර්ගය පසෙක නවතා සුළු වේලාවක්‌ ඔහු සමග කතා බහ කරමින් හිඳ ඇත. මෙම අවස්‌ථාවේදී නිවස අසල කඩයකට ගොස්‌ සිටි මියගිය දැරිය පියාගේ ලොරි රථය දැක දිව විත් එහි පිටුපස රැඳී සිට පියා අමතමින් හිඳ ඇත.
මිතුරා සමග කතා බහ අවසන් කළ බාලචන්ද්‍රන් යළි ලොරි රථය පණ ගන්වා ඉදිරියට ගැනීමට යාමේදී නොසිතූ ලෙස එය පිටුපසට පැමිණ පිටුපස වූ දැරිය ලොරි රථයට යටවී තිබේ. බරපතළ ලෙස තුවාල ලබා සිටි දැරිය පස්‌සර දිසා රෝහලට ගෙන යන අතරතුරදී මියගොස්‌ ඇත
ලොරි රථයේ රියෑදුරු එස්‌. බාලචන්ද්‍රන් නමැති මියගිය දැරියගේ පියා දැනට මඩොල්සිම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු බදුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මඩොල්සිම පොලිස්‌ ස්‌ථානාධිපති රත්නසිරි බණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.
The post තාත්තා පැදවූ ලොරිය නොසිතු ලෙස පිටුපසට ඇවිත් දුව යට වෙලා appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();