Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Water leak in Uma Oya Project

Wud Th jHdmD;sfha NQ.; Wu.la ;=< c, ldkaÿjla


Wud Th jHdmD;sfha NQ.; Wu.la ;=< c, ldkaÿjla isÿ fjñka mj;skjd' ta ksid Èklg c,h ,Sg¾ fldaáhla muK wmf;a hk njhs wdrxÑh'
nKavdrfj," lsKs.u m‍%foaYfha ksjdi /ila fuu jHdmD;sh fya;=fjka fuf,i bß;e,Sulg ,laj ;sfnk w;r iuyr me;s j,g j;=r ke;s ù we;s nj;a oek.kakg ,efnkjd' nKavdrfj, O¾udfYdal uyd úoHd,fha f.dvke.s,s j,g o bß;e,Sfuka ydks isÿ ù we;s njhs wmg wdrxÑ jkafka'

tu Wuf.a ùäfhdaj my;ska'



උමා ඔය ව්‍යාපෘතියේ භූගත උමගක් තුළ ජල කාන්දුවක්

උමා ඔය ව්‍යාපෘතියේ භූගත උමගක් තුළ ජල කාන්දුවක් සිදු වෙමින් පවතිනවා. ඒ නිසා දිනකට ජලය ලීටර් කෝටියක් පමණ අපතේ යන බවයි ආරංචිය.
බණ්ඩාරවෙල, කිණිගම ප‍්‍රදේශයේ නිවාස රැසක් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙලෙස ඉරිතැලීමකට ලක්ව තිබෙන අතර සමහර පැති වලට වතුර නැති වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා. බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලයේ ගොඩනැගිලි වලට ද ඉරිතැලීමෙන් හානි සිදු වී ඇති බවයි අපට ආරංචි වන්නේ.
එම උමගේ වීඩියෝව පහතින්.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();