Ticker

6/recent/ticker-posts

Header Ads Widget

He is not connected with this - Thisuri


uf.a fmïj;d fïlg iïnkaO kE ) ;siqß



;siqß;a oeka ld¾h nyq, ks<shla o@

uu ks¾udKj,g iïnkaO jqKdg ´kjg jvd ld¾h nyq, fjkafka keye'

;siqßf.a wÆ;a ks¾udK fudkjo@

fg,s kdgH follg iïnkaO jqKd' Bg wu;rj Ñ;%mghlg iïnkaO jqKd' tal;a ,nk udfia ;sr.; fjkjd'

Thdg Th;rï ks¾udK ,efnkafka Tfí uj ksido@   

Tõ' uu wo ks<shla úÈyg ck;dj bÈßfha bkafka wïud ksid' ke;a;ï uu;a idudkH riaidjla lrk flfkla fjkak ;snqKd' uf.a jhi ;ju 24hs' fï mqxÑ jhfia§ wïudf.a Woõj ;snqKq ksid uu hï ;eklg wdjd'

Tfí fmïj;d;a l,djg iïnkaO flfklao@

uf.a fmïj;d fïlg iïnkaO kE" thd we;a;gu l,djg iïnkaO flfkla fkfuhs' kuq;a udj mqxÑ ldf,a bo,d okakd flfkla'

fydou hd¿fjla wdof¾g fhdackd lroa§ fudlo ys;=fKa @

uu kï ljodj;a thdf.ka ta foa n,dfmdfrd;a;= jqfKa keye' thd ug wdofrhs lsõjd b;ska uu iEfyk ld,hla W;a;rhla fkd§ ysáhd'miafia uu ys;=jd okak flfkla tlal újdy fjk tl fydohs lsh,d  Bg miafia uu wïudg;a lsõjd' wïud lsõjd ;d;a;d leu;s kï m%Ykhla kE lsh,d Bg miafia fkdys;mq úÈyg yefudau blauKg leu;s jqKd'

 uq,aujrg mqxÑ ;srfha fmïj;sh fjoa§ Tng w;aoelSula ;snqKdo@

uu Wiiafm< úNd.h lrmq .ukauhs wñ, wfífialr whshdf.a mqxÑ ;srfha fmïj;sh fjkak jqfKa'

Tn ú,dis;d lrkj wvqhs fkao@

f,dl=jg ú,dis;d l<d lsh,d wdl¾IKh ,efnkafka keye ta ksid uu pdï ú,dis;d j,g leu;shs'


මගේ පෙම්වතා මේකට සම්බන්ධ නෑ – තිසුරි


තිසුරිත් දැන් කාර්ය බහුල නිළියක් ද?
මම නිර්මාණවලට සම්බන්ධ වුණාට ඕනවට වඩා කාර්ය බහුල වෙන්නේ නැහැ.
තිසුරිගේ අලුත් නිර්මාණ මොනවද?
ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඊට අමතරව චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකත් ලබන මාසේ තිරගත වෙනවා.
ඔයාට ඔයතරම් නිර්මාණ ලැබෙන්නේ ඔබේ මව නිසාද?   
ඔව්. මම අද නිළියක් විදිහට ජනතාව ඉදිරියේ ඉන්නේ අම්මා නිසා. නැත්තම් මමත් සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් වෙන්න තිබුණා. මගේ වයස තවම 24යි. මේ පුංචි වයසේදී අම්මාගේ උදව්ව තිබුණු නිසා මම යම් තැනකට ආවා.
ඔබේ පෙම්වතාත් කලාවට සම්බන්ධ කෙනෙක්ද?
මගේ පෙම්වතා මේකට සම්බන්ධ නෑ, එයා ඇත්තටම කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් මාව පුංචි කාලේ ඉදලා දන්නා කෙනෙක්.
හොදම යාළුවෙක් ආදරේට යෝජනා කරද්දී මොකද හිතුණේ ?
මම නම් කවදාවත් එයාගෙන් ඒ දේ බලාපොරොත්තු වුණේ නැහැ. එයා මට ආදරෙයි කිව්වා ඉතින් මම සෑහෙන කාලයක් උත්තරයක් නොදී හිටියා.පස්සේ මම හිතුවා දන්න කෙනෙක් එක්ක විවාහ වෙන එක හොදයි කියලා  ඊට පස්සේ මම අම්මාටත් කිව්වා. අම්මා කිව්වා තාත්තා කැමති නම් ප්‍රශනයක් නෑ කියලා ඊට පස්සේ නොහිතපු විදිහට හැමෝම ඉක්මණට කැමති වුණා.
 මුල්මවරට පුංචි තිරයේ පෙම්වතිය වෙද්දී ඔබට අත්දැකීමක් තිබුණාද?
මම උසස්පෙළ විභාගය කරපු ගමන්මයි අමිල අබේසේකර අයියාගේ පුංචි තිරයේ පෙම්වතිය වෙන්න වුණේ.
ඔබ විලාසිතා කරනව අඩුයි නේද?
ලොකුවට විලාසිතා කළා කියලා ආකර්ෂණය ලැබෙන්නේ නැහැ ඒ නිසා මම චාම් විලාසිතා වලට කැමතියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();