Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Jayathma Wickramanayake new UN envoy on youth


tlai;a cd;Skaf.a uyf,alïjrhdf.a ;reK lghq;= ms<sn| kj ksfhdað; f,i Y%S ,xldfõ ch;aud úl%ukdhl uy;añh m;a lrhs


tlai;a cd;Skaf.a uyf,alïjrhdf.a ;reK lghq;= ms<sn| kj ksfhdað; f,i Y%S ,xldfõ ch;aud úl%ukdhl uy;añh m;al< nj tlai;a cd;Skaf.a ixúOdkh mjikjd'
ch;aud uy;añh 1990 jif¾§ Wm; ,enq w;r fï jk úg 27 yeúßÈ úfha miqjk w;r wÆ;a.u ix>ñ;a;d nd,sld úoHd,fhka iy fld<U úYdLd úoHd,fhka isma i;r yeoErE weh fld<U úYajúoHd,fha úoHdfõ§ WmdêOdßKshla o jkjd' tfukau oekg weh tu úYaj úoHd,fhau ixj¾Ok wOHhk lghq;= mYapd;a Wmdêh yodrñka isákjd'
fï jkúg Y%S ,xld mßmd,k fiajd ks,Odßkshl f,i lghq;= lrk weh 2016 isg 2017 olajd ld,h ;=< Y%S ,xld md¾,sfïka;= uyf,alïjrhdf.a f,alïjßh f,i o lghq;= l< w;r" Bg fmr ;reK lghq;= ms<sn| jHdmD;s ks,OdÍ jYfhkao "2014 jif¾§ mej;s f,dal ;reK iuq¿fõ cd;Hka;r ;reK n,ldfha kdhsldjl f,io lghq;= lr ;sfnkjd'

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත් කරයි


එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ජයත්මා මහත්මිය 1990 වසරේදී උපත ලැබු අතර මේ වන විට 27 හැවිරිදි වියේ පසුවන අතර අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් ද වනවා. එමෙන්ම දැනට ඇය එම විශ්ව විද්‍යාලයේම සංවර්ධන අධ්‍යයන කටයුතු පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා.
මේ වනවිට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිනියක ලෙස කටයුතු කරන ඇය 2016 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලේකම්වරිය ලෙස ද කටයුතු කළ අතර, ඊට පෙර තරුණ කටයුතු පිළිබඳ ව්‍යාපෘති නිලධාරී වශයෙන්ද ,2014 වසරේදී පැවති ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර තරුණ බලකායේ නායිකාවක ලෙසද කටයුතු කර තිබෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();