Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Queen Elizabeth II reported to police for not wearing seat belt




ì‍%;dkHfha fojeks t<sifn;a uy /ðkg tfrysj fmd,sishg meñKs,a,la


ud¾. kS;s W,a,x>kh lsÍfï isoaêhlg wod<j ì‍%;dkHfha fojeks t<sifn;a uy /ðkg tfrysj fmd,sishg meñKs,a,la bÈßm;aù ;sfnkjd' miq.sh Èfkl md¾,sfïka;= ux., ieisjdrhg iyNd.s jk w;r;=r§ wdrlaIs; n| má fkdme<|ùu wehg tfrysj t,a, ù we;s fpdaokdjhs' úfoia udOH jd¾;d lr ;snqfKa ,kavka jeisfhl= úiska wehg tfrysj fuu meñKs,a, bÈßm;a lr we;s njhs'
ì‍%;dkHfha fojeks t<sifn;a uy /ðkg fkdis;+ lrorhlg uqyqKfokakg isÿù ;sfnkjd' ta ì‍%;dkHfha mqrjeisfhl= úiska wehg tfrysj fmd,sishg lrk ,o meñKs,a,la fya;=fjka' miq.shod ì‍%;dkHfha jd¾Isl md¾,sfïka;= ieisjdrhg ish fudag¾ r:fhka meñfKñka isá ì‍%;dkH uy /qðk wdrlaIs; wdik má me<| fkdisàu Bg fya;=jhs'
ta nj ÿgq ì‍%;dkH jeisfhl= úiska 999 orK ÿrl;k wxlh wu;d fï iïnkaOfhka ì‍%;dkH fmd,sishg meñKs,a,la lr ;snqKd' ta fya;=fjka t<sifn;a uy /qðkg ngysr fhdalaIh¾ fmd,sish fj; jd¾;d lsÍug o isÿj ;snQ njhs trg udOH jd¾;d lf<a' weh ì‍%;dkHfha uy /ðk ùu fya;=fjka fï mqj; cd;Hka;rfha fndfyda fokdf.a wjOdkhg ,lajqKd'
flfia fj;;a ì‍%;dkHfha isú,a kS;shg wkqj uy /qðkg tfrysj lsisÿ kS;shla C%shd;aul l< fkdyels ùu ksid t<sifn;a uy /qðk w;ska isÿjQ fuu jrog tfrysj kS;sh C%shd;aul l< fkdyels njhs trg udOH mjikafka' tfy;a ì‍%;dkHfha idudkH mqrjeisfhl= w;ska fuu jro isÿjQfha kï ì‍%;dkH mjqï 500 l ovhla f.ùug isÿjk njhs ì‍%;dkH fmd,sish mjikafka'

flfia fj;;a ì‍%;dkH uy /ðk w;ska isÿjQ fuu jrog m‍%;spdr oelaùu i|yd weh fmd,sish fj; jd¾;d lsÍu fndfyda fokdf.a meiiqug ,lajqKd'


බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්


මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබෙනවා. පසුගිය දිනෙක පාර්ලිමේන්තු මංගල සැසිවාරයට සහභාගි වන අතරතුරදී ආරක්ෂිත බඳ පටි නොපැළඳවීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ලන්ඩන් වැසියෙකු විසින් ඇයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.
බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට නොසිතූ කරදරයකට මුහුණදෙන්නට සිදුවී තිබෙනවා. ඒ බි‍්‍රතාන්‍යයේ පුරවැසියෙකු විසින් ඇයට එරෙහිව පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන්. පසුගියදා බි‍්‍රතාන්‍යයේ වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරයට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි බි‍්‍රතාන්‍ය මහ රැුජින ආරක්ෂිත ආසන පටි පැළඳ නොසිටීම ඊට හේතුවයි.

ඒ බව දුටු බි‍්‍රතාන්‍ය වැසියෙකු විසින් 999 දරණ දුරකතන අංකය අමතා මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ හේතුවෙන් එළිසබෙත් මහ රැුජිනට බටහිර යෝක්ෂයර් පොලිසිය වෙත වාර්තා කිරීමට ද සිදුව තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඇය බි‍්‍රතාන්‍යයේ මහ රැජින වීම හේතුවෙන් මේ පුවත ජාත්‍යන්තරයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.
කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යයේ සිවිල් නීතියට අනුව මහ රැුජිනට එරෙහිව කිසිදු නීතියක් ක‍්‍රියාත්මක කළ නොහැකි වීම නිසා එළිසබෙත් මහ රැුජින අතින් සිදුවූ මෙම වරදට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි බවයි එරට මාධ්‍ය පවසන්නේ. එහෙත් බි‍්‍රතාන්‍යයේ සාමාන්‍ය පුරවැසියෙකු අතින් මෙම වරද සිදුවූයේ නම් බි‍්‍රතාන්‍ය පවුම් 500 ක දඩයක් ගෙවීමට සිදුවන බවයි බි‍්‍රතාන්‍ය පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය මහ රැජින අතින් සිදුවූ මෙම වරදට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඇය පොලිසිය වෙත වාර්තා කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();