Ticker

6/recent/ticker-posts

Header Ads Widget

WHO වාර්තා වලට අනුව කොවිඩ් ආසාදිතයන්ගේ අඩු වීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව අඛණ්ඩව සිව්වැනි සතියටත් ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ලැබේ.
 
 ලෝක සෞඛ්‍ය සංවිධානය සති පතා සිදු කරන වසංගත රෝග යාවත්කාලීන කිරීමට අනුව නව ආසාදිතයන් මිලියන 3.1 වාර්තා වී ඇති අතර එය පෙර සතියට වඩා 17 % ක අඩු විමකි.
 
 නව කොවිඩ් වෛරස ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය ද පසු ගිය සතියට වඩා 19% ක අඩු වීමකි.
 
මේ අකාරයේන සෑම කලාපයක් තුළම කොවිඩ් වෛරස ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි
 
අප්‍රිකාවේ ද අසාදිතයන් විශාලතම අඩු වීමක් දක්නට ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();