Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් හේතුවෙන් විජමු ලොකුබණ්ඩාර දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි.

කොරෝනා ආසාදිතව සිටින හිටපු කතානයකවරයෙකු වන විජමු ලොකුබණ්ඩාර  IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඔක්සිජන් මට්ටම පහල බැසීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය වෙත යොමු කල බව වෛද්‍යවරු සදහන් කරති.

මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ද ප්‍රතිකාර ලබමින් සිටී.

The post කොවිඩ් හේතුවෙන් විජමු ලොකුබණ්ඩාර දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();