Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජයලාල් රෝහණයන්ගේ දේහය අද පස්වරුවේ සුදර්ශියට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය කොළඹ සුදර්ශී ශාලාව වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතය.

දේහය හෙට පස්වරුව දක්වා එහි තැන්පත් කර තැබෙන අතර, හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

දේහය මේවනවිට තැන්පත් කර ඇත්තේ ගණේමුල්ල කොස්සින්න ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවසේයි.

ජයලාල් රෝහණයන් හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා මියයන විට 56 වැනි වියේ පසුවිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();