Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම සමඟ පිලිසඳර ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05 ක් ස්ථාපිත කර ඇත.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික මට්ටමින් විසඳිය යුතු සංවර්ධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම අදාළ අනුකමිටුවල වගකීම බවයි.

අදාළ ජාතික සංවර්ධන කමිටුව කෘෂිකාර්මික, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන වශයෙන් 5 කට අයත්ය.

ඒ අනුව කෘෂිකාර්මික අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු ද, රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු ද කටයුතු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();