
ශ්‍රී ලංකික ගොවීන් මුහුණ දී ඇති ගැටළු සහ ගොවීන්ගේ ඉඩම් බහු ජාතික සමාගම් අතට පත් කිරීමේ අවධානම ගැන සහ අනෙකුත් ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් සමුළුවක් 2021.02.14 දින කොළඹදී පවත්වන බව එහි ප්‍රධාන ලේකම් චන්දන රණසිංහ සදහන් කරයි.
මේ සදහා දිවයින පුරා සිටින එම එකමුතුවේ දිස්ත්‍රික් ප්‍රධාන සමාජිකයන් සහභාගී වන බවත් එහිදී මෙම ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සදහා එකගතාවයකට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
…ගමගේ…
The post ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් සමුළුවක් කොළඹදී. appeared first on Lanka News Column.
0 Comments