Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායන රීති උල්ලංඝණය වන ලෙස පවත්වාගෙන ගිය රාජ්‍ය හා පෞද්ගලික ආයතන 38 ක් හඳුනා ගැනේ!

නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන්නේදැයි සොයා බස්නාහිර පළාතේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන 447 ක් ගතවූ පැය 24 දී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී නිරෝධායන රීති උල්ලංඝණය වන අයුරින් පවත්වාගෙන ගිය රාජ්‍ය හා පෞද්ගලික ආයතන 38 ක් හඳුනා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2MDTYaR
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();