Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සිට ස්ථාවර මිළ යටතේ භාණ්ඩ 21 ක්

ස්ථාවර මිළ ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක් අද(08) සිට පාරිභෝගික ජනතාවට මිළ දී ගත හැකි බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කරයි
 
මෙම භාණ්ඩ සතොස ,සමූපකාර සහ කියූ ‍ෂොප් අලෙවිසැල් හරහා මිළ දී ගත හැකිය
 
ඉදිරි මාස 03 සඳහා මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ස්ථායීකරණය යටතේ මිළ දී ගත හැකි බව ද සඳහන් වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();