
දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 976ක් ඊයේ (09) මෙරටින් හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71 211 දක්වා ඉහල ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5788 බවත් ඉන් 65053 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් එම දෙපාර්ත මේන්තුව වැඩිදුරටත් පවසයි.
…ගමගේ…
The post දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09)…..වෛරසය තවමත් සමාජගත වී නැහැ. appeared first on Lanka News Column.

0 Comments