Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ ආශි‍්‍රතයින් මෙරට නැහැ!

මෙරටින් වාර්තා වූ බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදිත පුද්ගලයාගෙන් මෙරට සමාජයට කිසිදු බලපැමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියාසිටියා. එලෙස හදුනා ගැනුණු කොරෝනා ආසාදිතයා වන්නේ එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ මොයින් අලීයි. මෙරට පැමිණෙන විදේශිකයන් පිළිබද දැඩි අවධානයෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියාසිටියේ.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3srdt6h
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();