Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෞද්ධ දහම්පාසල් ලබන ඉරිදා සිට

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හුමවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් ලබන ඉරිදා(17) නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. 
 
බස්නාහිර පළාතේ දහම් පාසල් සමස්ත පාසල් පද්ධතිය ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ආසන්නතම ඉරිදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරිදා දහම් පාසල් පැවැත්වීමට තීරණය කර ඇත. 
 
මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන කොවිඩ්  - 19 මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බව ද සදහන් කෙරේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();