Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් සමාජගතවී අවසන් රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි.

කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවත් මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පවසයි..

The post කොවිඩ් සමාජගතවී අවසන් රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();