Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි
 
ඒ අනුව කල්මුණේ ප්‍රදේශයේ පහත ග්‍රාම නිළධාරී වසම් හුදකලා කරනු ඇත
 
  • කල්මුණේ 1
  • කල්මුණේ1C
  • කල්මුණේ 1E
  • කල්මුණේ 2
  • කල්මුණේ 2A
  • කල්මුණේ 2B
  • කල්මුණේ 3
  • කල්මුණේ 3A
  • කල්මුණේ කුඩි 1
  • කල්මුණේ කුඩි 2
  • කල්මුණේ කුඩි 3

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();