ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් 4ක් මරණයට පත් වේ
ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.
එම රිය අනතුරු සිදුව ඇත්තේ කටුවන , පන්නල , ඇල්ල සහ රක්වාන ප්‍රදේශවලයි.
පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් 136 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments