Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අම්බලන්ගොඩ පොලීසිය මත්කුඩු කිලෝ 01යි ග්‍රෑම් 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනී.

අම්බලන්ගොඩ පොලීසිය මගින් ඊයේ රාත්‍රී  සිදුකර වැටලීමකදී අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයෙන් මත්කුඩු කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් හයසියකට අධික ප්‍රමාණයක් සහ සැකකරුවෙකු  අත් අඩංගුවට ගෙන ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය ඇත්කදුර දිවිතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

…ගමගේ…

 

 

The post අම්බලන්ගොඩ පොලීසිය මත්කුඩු කිලෝ 01යි ග්‍රෑම් 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();