
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා මර්දන කටයුතු සඳහා සහභාගි නොවීමට තම සංගමය තීරණය කළ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කර ඇති බවද ඒ ඔහු පවසයි.
අටළුගම ප්‍රදේශයේදී මහජන පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා පැමිණවීම, මහජන පරීක්ෂකවරුන්ට පහරදීමට තැත් කිරීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව ද උපුල් රෝහණ පවසයි.
The post PHI වරුන් අටලුගම අත්හරියි. appeared first on Lanka News Column.

0 Comments