
තමන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවක තීන්දුව 8 වනදා ලබා දීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි. ඒ අනුව තමන් එදිනට හිරේ යාමට නියමිත යැයි ද ඔහු පැවසයි.
අද දින තමන්ගේ පාර්ලිමේන්තුවේ අවසන් දිනය යැයිද ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. අඩුම මාස හයක් සහ උපරිමය අවුරුදු දෙකක් දක්වා වූ සිරදඩුවමක් තමන්ට හිමි වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.
The post 8 වනදා මම හිරේ යනවා….රන්ජන් කියයි. appeared first on Lanka News Column.

0 Comments