
ඊයේ (05) තවත් කොරෝනා ආසාදිතයින් 669 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27228ක් දක්වා ඉහල ගොස් ඇත. සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20000 අධික වන බවත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7000 අධික බවත් වාර්තා වේ.
මේ අතර ඊයේ(05) තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහල ගොස් ඇත.
The post මෙරටින් කොරෝනා ආසාදිතයින් 27228ක් සහ කොවිඩ් මරණ 137ක්. appeared first on Lanka News Column.

0 Comments