නිරෝධායන නීති කඩකළ 45ක් අත්අඩංගුවට
මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම හේතුවෙන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත තවත් 45 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම චෝදනාවලට අදාළව මේ දක්වා 1172 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments