හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්‍ත වෙයි. මියයන විට ඒ මහතා 66 වන වියේ පසුවිය.
අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී රෝහල් ගත කර සිටි බව සදහන් වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments