Ticker

6/recent/ticker-posts

Header Ads Widget

lockdown කිරීම දීර්ඝ කරන්න වෙයි.

දිගින් දිගටම අත්තනෝමතිකව කටයුතු කරමින් සෞඛ්‍ය අංශවලට සහයෝගය නොදී කටයුතු කරන්නේ නම් අටළුගම ජනතාවට තවත් දීර්ඝ කාලයක් හුදකලා වී සිටීමට සිදුවේ යැයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පසුගියදා (04)පවසා තිබේ.

කොවිඩ් මර්දනයට ගෙන යන සුවිශේෂී වැඩපිළිවෙලට ඇතැම් සුළු පිරිසක් සහයෝගය නොදී කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වෙන බවත් තවදුරටත් සහයෝගය නොදී කටයුතු කරන්නන්ට එලෙස කිරීමට ඉඩ නොතබන බවත් යුධ හමුදාපතිවරයා පවසා තිබේ.

අටළුගම පමණක් නොව වෙනත් ප්‍රදේශවලදී පවා ජනතාව ආරක්ෂක අංශවලට තොරතුරු දෙන්නට මැලිවන හා මගහැර යන තත්වයක් දක්නට තිබේ. වසංගත තත්වය තුළ ආරක්ෂක අංශවලට හසුවීම අමාරුවේ වැටීමක් ලෙස ඔවුන් වෙත ආකල්පයක් ඇත්තේ දශක ගණනාවක් රාජ්‍ය මර්දනය හා භීෂනය මුදා හැරීමේ අත්දැකීම් නිසා යැයිද විචාරකයන් පෙන්වා දෙයි.

The post lockdown කිරීම දීර්ඝ කරන්න වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();