මහර ගැටුමේ අතුරු වාර්තාව අද අධිකරණ ඇමතිට
මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් විමර්ශනයට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අද (07) භාරදීමට නියමිතය.
ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා වෙත අමාත්‍යංශයේදී අද පස්වරුවේ එය භාරදීමට නියමිතව තිබේ.
සිද්ධියෙන් මිය ගිය 11 දෙනාගෙන් 07කගේ දේහයන් හඳුනා ගෙන තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 116කගෙන් සාක්ෂි සටහන කරගෙන තිබුණි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments