Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒලියන්ත රහස් පොලිසියට යයි – ෆේක් වලින් ආතල් ගත්ත මල්ලිලාට බඩුමතමා!

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ තමාගේ නමින් යුතුව පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ කොරෝනාවට දේශීය ඖෂධයක් සොයාගත් ධම්මික බණ්ඩාර මහතාට අපහාස වන පරිද්දෙන් කිසිවකු විසින් පෝස්ට් එකක් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙනි.

ඒ අනුව රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසය.

කෙසේ වෙතත් අදාළ ගිණුම ඔස්සේ පළවූ සමහර ප්‍රචාර විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නට සහ සමහර දේශපාලකයින් පවා බෙදා හරින්නට පෙළඹුණු අකාරය දකින්නට ලැබුණු අතර අදාළ ගිණුම ෆේස්බුක් ආයතනය විසින් වෙරිෆයි (verified) කොට නොතිබූ තත්වයක් යටතේ බොහෝ දෙනා අදහස් එක්කොට තිබුනේ අදාළ ගිනිම ව්‍යාජ (fake account) එකක් බවයි.

අදාළ පෝස්ට් එක මෙසේ පළව තිබිණ.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3mPcMAu
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();