Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදෙකලා කරයි

හෙට (07)උදෑසන 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශය, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර ප්‍රදේශය එලෙස අලුතින් හුදකලා කෙරේ.

එමෙන්ම කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හෙට උදෑසන පහේ සිට අලුතින් හුදකලා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();