බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන 2,051ක්
බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,051 දෙනෙක් හඳුනා ගෙන තිබේ.
එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වෛරසය ආසාදනය වූ නිලධාරින් 38 දෙනෙකු සහ රැඳවියන් 562ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments