
කොරෝනා තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට (07) දින සිට වසා දැමිමට මිට පෙර තින්දු කළ බව වාර්තා වේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පවසා ඇත.
ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණ ප්‍රතිපල ලැබෙන තෙක් සිමා සහිත සංචරණ සිමා පනවා ඇති බවද වාර්තා වේ.
The post ගාල්ල කොට්ඨාශයේ සියලු පාසැල් හෙට සිට වැසේ. appeared first on Lanka News Column.

0 Comments