Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිරින් පිටවන ස්ථාන වල තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ

ඊයේ (30 ) දිනයේත් බස්නාහිර ප්‍රදේශයෙන් පිටවන ස්ථාන 11 ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 940 ක් පමණ සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
 මෙම පරීක්ෂණ මඟින් ඊයේ දිනයේ ආසාදිතයන් 16 ක් පමණ හඳුනා ගෙන ඇත
 
පසුගිය 18 වනදා සිට මේ දක්වා සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයන් 90 ක් පමණ සොයා ගෙන ඇති බව ද වාර්තා වේ
 
දෙසැම්බර් 18 වනදා පටන් මේ දක්වා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 11926 ක් පමණ සිදු කර ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();