Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායන නීති කඩ කළ 74 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 ක කාලය තුළ නීරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 74 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
පසු ගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ 2172 ක් අත්අඩංගුවට ගෙන ඇත
 
එමෙන්ම අද(5) සිට මුහුණු ආවරණ නොපළඳින අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වෙනුවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();