උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහ ඌව පළාත්වලත්මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
ඇතැම්ස්ථානවලටමි.මී. 100 පමණ තද වැසි ද ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න්පමණපසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් නුවර දිස්ත්‍රික්කයේත් ඇතැම්ස්ථානවලටමි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවියහැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

0 Comments