Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රණවිරුවන්ට සිමෙන්තිවලට වට්ටමක්

රණවිරු සේවා අධිකාරිය හා ඉන්සි සිමෙන්ති සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ දැනට සක්‍රීය සේවයේ, විශ්‍රාමලත් සහ ආබාධිත තත්ත්වයට පත් සෙබළුන්ට හා නිලධාරීන්ට ඉන්ෂි සංස්ථා සිමෙන්ති මිලදී ගැනීමේ දී විශේෂ වට්ටම් දීමනාවක් ලබාදීමට පියවරගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යංශ මූලස්ථානයේදී ඉන්ෂි සමාගමත්ර හා රණවිරු සේවා අධිකාරිය නව ගිවිසුමට අත්සන් තැබූ අතර, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

චන්දිමා කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();