Ticker

6/recent/ticker-posts

Header Ads Widget

STF 56ක් ඇතුලු පොලිසියේ 183ට කොරෝනා.

කොවිඩ් වෛරසය ආසාදනය වූ නිලධාරීන් වාර්තා වීම හේතුවෙන් කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරු හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 56 දෙනෙක් ඇතුළුව කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

The post STF 56ක් ඇතුලු පොලිසියේ 183ට කොරෝනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();