
කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරයා පසුගිය 30 වැනිදා පැවති මහ නගර සභා මාසික රැස්වීම සඳහාද සහභාගී වී ඇති බවද දැනගන්නට තිබේ.
The post කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා. appeared first on Lanka News Column.

0 Comments