
සීගිරිය සංචාරක පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. රාජකාරි කටයුත්තක් සඳහා සීගිරිය ගල තරණය කරමින් සිටියදී අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත. ඔහුගේ දේහය පිලිබද මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබේ
The post සීගිරිය පොලිසියේ OIC මිය යයි. appeared first on Lanka News Column.

0 Comments