Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෙලීසියේ 105 කට කොවිඩ්.

පොලිස් නිලධාරීන් 105 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන පවසයි.

මෙම පොලිස් නිලධාරීන් පිරිස විවිධ පොලිස් ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති අතර කොළඹ මලල සේකර මාවත පහිටි කාන්තා භට නිවාස සංකීර්ණ සිටින සියලුම නිලධාරීනියන් ස්වයං නිරෝධායනය කිරීමට පියවර ලෙන ඇත.

The post පෙලීසියේ 105 කට කොවිඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();