Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සන්රයිසස් හයිද්‍රාබාද් IPLඅවසන් පූර්ව තරගයට පිවිසේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.
 
ඒ ඊයේ  (06) අබුඩාබි හි පැවති තරගයෙන් විරාත් කෝලි ගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුලු 06 කින් පරාජයට පත් කරමින්ය.
 
මේ අනුව හෙට(08) පැවැත්වෙන දෙවන සුදුසුකම් ලැබීමෙන් තරගයේදී තරග වදින සන්රයිසස් හයිද්‍රාබාද් හෝ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් වලින් ජයගන්නා කණ්ඩායම මෙවර IPL අවසාන මහා තරඟයට සුදුසුකම් ලබාගනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();