කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 379 ක් දක්වා ඉහලට.
ඊයේ (06) වාර්තා වූ ආසාධිතයින් 53ත් සමග මේ වන විට කොරෝනා ආසාධිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 379 ක් දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත දිවයිනේම පොලිස් නිලධාරීන් 3000කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායනය යොමු කර ඇතැයිද වාර්තා වේ.
The post කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 379 ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments