පැරණි බෝගම්බර බන්ධනාගරයේ 07කට කොරෝනා
පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමුකර සිටි රැඳවියන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments