කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවූ පළමු රට
අද වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අමෙරිකාව පත් වී තිබේ.
ඒ ඊයේ එරටින් නව ආසාදිතයන් 127,700 ඉක්මවූ පිරිසක් හඳුනාගැනීමත් සමඟයි.
එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments