ලොව පුරා කොවිඩ් ආසාදිතයින් කෝටි පහට ආසන්න වෙයි
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49,712,143 ක් බව ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (08) අළුයම වාර්තා කරයි
මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,248,635 ක් බව ද වාර්තා වෙයි
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී මේ වන විට 32,647,819 ක් සුවය ලබා ඇත
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments