Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරයි

නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද (04)  සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන බව වාර්තා වෙයි
 
 නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා  ‍ක්‍රියාත්මකය
 
සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සිදු කිරීමට වග බලාගන්නා ලෙස සියලූ වෙළඳුන්ට සහ සේවකයින්ට දැනුම් දී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();