Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුද හමුදවේ පිරිසකටද කොරෝනා.

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික බලකා සෙබළුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම පිරිස ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි අය බවට වාර්තා වේ.

මෙම සෙබළුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ හා සම්බන්ධ රාජකාරි කටයුතු වල නිරතවී සිටි අය ලෙස හදුනා ගෙන ඇත.

The post යුද හමුදවේ පිරිසකටද කොරෝනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();