Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04කට කොරෝනා.

පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදුණු මාධ්‍යවේදීන් හතර දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඔවුන් සියලු දෙනාම මුද්‍රිත මාධ්‍ය වාර්තාකරුවන්ය. පසුගියදා පාර්ලිමේන්තුවේ විසිවෙනි සංශෝධනය විවාදයද ආවරණය කිරීම සදහා මෙම සිවු දෙනා පාර්ලිමේන්තු ගොස් ඇත.

එදින විවාදය සදහා පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් පැමිණ සිටි අතර ජනාධිපතිවරයාද එදින පාර්ලිමේන්තුව පැමිණ සිටියේය.

The post පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04කට කොරෝනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();