Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවේ ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් කරයි

අමෙරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්ෆර් තනතුරෙන් පහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
 
ජනාධිපති ට්‍රම්ප්, සඳුදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ රාජකාරි කටයුතු අත්හිටුවා ඇති බවයි. 
 
දැනට ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී කිස්ටෝපර් මිලර් ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවද සදහන් වේ.
 
මාර්ක් එස්ෆර් හා ජනාධිපති ට්‍රම්ප් අතර පසුගිය කාලය තුළ මත ගැටුම් උග්‍ර වී තිබූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();