Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකා ඉතිහාසයේ පළමු කාන්තා උප ජනාධිපතිවරිය

ජෝ බයිඩ්න් අමෙරිකා එක්සත් ජනපදයේ 46වන ජනපති ලෙස තේරී පත්වීමත් සමගම ඔහුගේ උප ජනපති ලෙස තේරී පත් වන්නේ ඉන්දියානු සම්භවයක් ඇති කමලා දේවී හැරිස් වේ.
 
ජැමෙයිකන්-අමෙරිකන් සම්භවයක් ඇති පියාට දාව ඉන්දියානු මවකගේ කුසෙහි උපන් කමලා අමෙරිකා එක්සත් ජනපදයේ "පළමු කාන්තා උප ජනාධිපතිවරිය" ලෙස ඉතිහාස ගතවනු ඇත.
 
වෘත්තියෙන් නීතිඥවරික් වන 56 හැවිරිදි කමලා කැලිෆෝනියා ප්‍රාන්තයේ සෙනෙට්වරියක් ලෙස පත්ව තම දේශපාලන දිවිය ඇරඹීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();