දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය හෙට (08) දිනයේ දී ඇඳිරි නිතිය ඉවත්කළ ද පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාමනිලධාරී කොට්ඨාශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කොට තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි
එම ප්‍රදේශ පහත පරිදි වෙයි
බස්නාහිර පළාත
මට්ටක්කුලිය
මෝදර
බලුමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිසිය
ආදුරුප්පුවිදිය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල
කෙසේල්වත්ත
කොළඹ හුදකලා කෙරෙන මහල් නිවාස සංකීර්ණ
මට්ටක්කුලියේ මෙත්සඳ සෙවන
මිහිජය සෙවන
මෝදර රන්මුතු සෙවන
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
දෙමටගොඩ සිරිසර උයන
මාලිගාවත්ත ප්‍රදේශයේ NHFමහල් නිවාස සංකීර්ණය
ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇළ
සපුගස්කන්ද
කළුතර දිස්ත්‍රික්කය
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාමසේවා කොට්ඨාසය
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය
කුලියාපිටිය
කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල
රුවන්වැල්ල

0 Comments