Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර ඇඳිරි නීතිය හෙට ඉවතට

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5ට අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
 
වැඩිදුර දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();